THINK BIG START SMALL



ආදරණීය දරුවනි,

                                    පොදු උපදෙස්..
  • සෑම සතියේ දිනකම පැයක කාලයක් එක් විෂයක් සදහා වෙන්කරමින් කාල සටහනක් සකස් කරගන්න.


                       උදාහරණ
කාලය                            විෂය
7.30 – 8.30                   සිංහල
9.00-10.00                     විද්‍යාව
10.30-11.30                  ගණිතය
12.30-1.30                   ඉංග්‍රීසි
  • ඔබ ඉගෙනුම ලබන ශ්‍රේණියට අදාළව එක් එක් විෂය යටතේ ලබා දී ඇති අභ්‍යාස වලට පිළිතුරු ඔබේ සටහන් පොත් වලම ලියන්න.
  • අභ්‍යාස වල නිරත වීමේදී ඇති වන ගැටළු ගුරුතුමියට දුරකතන ඇමතුමක් දී දැනගන්න.
  •  පාසල පටන්ගත් දිනයේදීම ඔබගේ පිළිතුරු ලියූ අභ්‍යාස විෂයභාර ගුරුතුමියට භාර දෙන්න.
  • පවුලේ අය සමග එක්ව ඔවුන්ගේ උපදෙස් ලබාගනිමින් අභ්‍යාස වල නිරතවන්න.
  •  දුෂ්කරතා ඇති මිතුරියන්ට දුරකතන ඇමතුමක් ලබා දී අභ්‍යාස පිළිබදව දැනුවත් කරන්න.    


                                                                                                                            විදුහල්පතිතුමිය
මහ/ධර්මවික්‍රම බාලිකා විද්‍යාලය

e-තක්සලාව

e-තක්සලාව
Ethaksalawa