සයිබර් අවකාශය වේදිකාව කොටගත් දම්විකුම් වෙසක් සිතුවම් දැක්ම - 2021

මෙතනින් බලන්න දම්විකුම් දියණියන්ගේ සිතුවම් දැක්ම




 ඔබ සැමට නිරෝගී වෙසක්  මංගල්‍යක්  වේවා......!







පොසොන් බැති ගී..ඉතිරි කොටස

 පොසොන් බැති ගී පූජාවලිය

මෙතනින් බලන්නපොසොන් බැති ගී පූජාවලිය-2020

කොටස් සියල්ලම මෙතනින් බලන්නපොසොන් බැති ගී පූජාවලිය- 2020  

              7 ශ්‍රේණියට අදාළ ගණිත පාඩම් ආරම්භ කිරීමට පොදු උපදෙස්
7ශ්‍රේණියේ ගණිතය ඉගෙනුම ලබන දියණියන් වෙත ආරම්භ කරන ගණිත පාඩම්මාලාව

2020.04.25 වන අදදින සිට නැවත පාසල පටන් ගන්නා තුරුම ඔබ සියලු දෙනා වෙත ක්‍රමාණුකුලව හා පියවරින් පියවර මෙතෙක් ඉගැන්නු පාඩමි සදහා සරල පැවරැමිද,ඉගැන්විමට ඇති පාඩමි සරල ලිහිල් බසින්ද ඔබ වෙත whatsapp මාර්ගයෙ ඔබ වෙත ලබාදිමට කටයුතුකරන ලෙස අපේ නව විදුහල්පතිතුමිය වන කොකිලා විජේසිංහ මැඩමි අපවෙත දැනුමි දෙන ලදි.
ඒ අනුව පහත උපදෙස් කියවා ඒඅනුව අද දිනසිට නිවසේ සිටම ගණිතය ඉගෙණිම අරඹමු.

01. සෑම පැවරැමක්ම එයකර අවසන් කිරිමට සදහන් කරඇති දිනය තුලදිම සිදුකිරිමට උත්සහ කරන්න.

02. දිනය,පාඩමෙි නම,පැවරැමි අංකය සදහන් කරන්න.
03. ප්‍රශ්න අංක හා අණු අංක නිවරදිව සදහන්කරන්න.
04. පිලිතුරැ ගණිතය සටහන් ලියු පොතේම හෝ වෙනම පොතක හෝ,සපයාගතහැකි,ලිවියහැකි ඔිනෑම කොළයක ලිවියහැක.
05. පිලිතුරැ ලිවිමෙිදි ප්‍රශ්නය ලිවිම අවශ්‍ය නැත.තේරිම හෝ යටින් ඉරි ඇදිම හෝ ඇතිවිට අදාල අංකය හා අනු අංකය සදහන් කිරිම ප්‍රමානවත්ය.
ගැටලුවක් විසදන ලෙස සදහන් කර ඇතිවිට පියවර ඔස්සෙ සාමාන්‍ය පරිදි එය සිදු කල යඅතුය.
06. පැවරැම අවසන් කිරිමට ඇති දිනට පසු දින අදාල පැවරැමෙි පිලිතුරැ සදහන් කර එවන අතර රතුපෑනක් භාවිතාකර ඒවා ලකුනුකරන්න.(මෙි සදහා ඔබෙි,මව පියා හො සහෝදරියකගේ උදවි ලබාගන්න)

07. පාසල් පටන් ගැනිමෙන පසු එම පැවරැමි ඉදිරිපත් කිරිමට ලග තබා ගන්න.

08. පිලිතුරැ හරි වැරදි බැලිමෙිදි හෝ වෙන යමි අවස්තාවකඔබට මගේ සහය ලබාගත හැක. ඒසදහා මෙම දුරකතන අංක භාවිතා කරන්න.0712025063.
හා 0764760269.
09. යමි දියණියකට පුද්ගලිකව තම දුරකතන අංකයට මෙමපාඩමි හාපැවරැමි ලබාගැනිමට අවශ්‍යනමි මාහට කතා කරන්න.

10. අප සමග මෙිවන විට යමි යමි හේතු නිසා සමිබන්ධ විමට ⁣නොහැකි සිටින ඔබ පන්තියේ යෙහෙලියන් සිටිනමි ඒඅයටදුරකතන ඇමතුමක් ලබාදි දැනුවත් කිරිම අවංක, උදාර, නැන ගුනයෙන් පිරි දියණියකගේ වගකිමයි.

11. මෙි සියලු කටයුතු කරනුයේ පවතින සෞඛ්‍ය නිති වලට අවනතව පමනක බවත්,යමි හේතුවකින් මෙම පැවරැමි කරගැනිමට නොහැකිව අතපසුවු අයට පාසල් පටන් ගැනිමෙන් පසු ඒ සියලු පාඩමි මා ආවරනය කර දෙන නිසා බියවිමක් ඇතිකර නොගත යුතුය.
ස්තුතියි.
ගණිතය ආචාර්ය- සුරේන්ද්‍ර ජයලත්

THINK BIG START SMALL



ආදරණීය දරුවනි,

                                    පොදු උපදෙස්..
  • සෑම සතියේ දිනකම පැයක කාලයක් එක් විෂයක් සදහා වෙන්කරමින් කාල සටහනක් සකස් කරගන්න.


                       උදාහරණ
කාලය                            විෂය
7.30 – 8.30                   සිංහල
9.00-10.00                     විද්‍යාව
10.30-11.30                  ගණිතය
12.30-1.30                   ඉංග්‍රීසි
  • ඔබ ඉගෙනුම ලබන ශ්‍රේණියට අදාළව එක් එක් විෂය යටතේ ලබා දී ඇති අභ්‍යාස වලට පිළිතුරු ඔබේ සටහන් පොත් වලම ලියන්න.
  • අභ්‍යාස වල නිරත වීමේදී ඇති වන ගැටළු ගුරුතුමියට දුරකතන ඇමතුමක් දී දැනගන්න.
  •  පාසල පටන්ගත් දිනයේදීම ඔබගේ පිළිතුරු ලියූ අභ්‍යාස විෂයභාර ගුරුතුමියට භාර දෙන්න.
  • පවුලේ අය සමග එක්ව ඔවුන්ගේ උපදෙස් ලබාගනිමින් අභ්‍යාස වල නිරතවන්න.
  •  දුෂ්කරතා ඇති මිතුරියන්ට දුරකතන ඇමතුමක් ලබා දී අභ්‍යාස පිළිබදව දැනුවත් කරන්න.    


                                                                                                                            විදුහල්පතිතුමිය
මහ/ධර්මවික්‍රම බාලිකා විද්‍යාලය

e-තක්සලාව

e-තක්සලාව
Ethaksalawa